“ජා-ඇල වික්ෂෝප මාතා දේවස්ථානයේ වාර්ෂීක මංගල්‍යය වෙනුවෙන් ගැයුනු, විශේෂ ගීතිකා එකතුව”
ශුද්ධවූ කුරුසිය පාමුල, දේව මවුන්ගේ අත්දැකීම සමග, විජයග්‍රාහී නව කිතුණු දිවියකට කෙරෙන, ආරාධනාවේ සප්ත ස්වරයි......
කුරුසිය පාමුල
සංගීත නිර්මාණය සහ අධ්‍යක්ෂණය:
විශාරද තරිඳු දිලන්ත
ගායනය:
සා. සිසීලියා ගායක කැල, ජා-ඇල
ගායනා කණ්ඩායමේ සාමාජිකයින්:
මානෙල් ගුණරත්න
පර්සි ප්‍රනාන්දු
කාමලින් ප්‍රනාන්දු
දීපානි ප්‍රනාන්දු
ගයාන් විජේතුංග
මෙලානි පෙරේරා
ශානිමා පෙරේරා
දෙව්ලයනි පෙරේරා
ගීතිකා:
1. කුරුසිය ළඟ - සමූහ / තනුව: ගරු. මර්සලින් ජයකොඩි පියනම
2. ඒකරාශී වෙමු (i) - සමූහ / තනුව: කලාකීර්ති අයිවෝ ඩෙනිස්
3. සමිඳු රැජිනියේ (ii) - කාමලින් ප්‍රනාන්දු / තනුව: විශාරද තරිඳු දිලන්ත
4. නාසරෙත්හි මෑණියේ (iii) - මෙලානි පෙරේරා / තනුව: ගරු. බෙන්සිරි පෙරේරා පියනම
5. මුහුදේ දුලන (iv) - සමූහ / තනුව: කලාකීර්ති අයිවෝ ඩෙනිස්
6. ස්වර්ග රාජිණි (v) - ශානිමා නිසංසලා / තනුව: විශාරද තරිඳු දිලන්ත
7. පිදුමක් වන්නම් (v) - කාමලින් ප්‍රනාන්දු / තනුව: විශාරද තරිඳු දිලන්ත
8. මව් කුස මා (vi) - සමූහ / ලෙස්ලි සරත් සොයුරු
9. සුරසෙන් බලපිරිසේ (iv) - විශාරද තරිඳු දිලන්ත / තනුව: කලාකීර්ති අයිවෝ ඩෙනිස්
10. සමිඳුනේ දෙවිඳුනේ - සමූහ ගායනය
11. දෙවිඳුන් මව් ලොව - දීපානි ප්‍රනාන්දු / තනුව: බොස්කො නිකායික පියවරු
12. සමිඳුන් හට නව ගීයක් - ගයාන් විජේතුංග සහ දෙව්ලයනි පෙරේරා
ගී පද මාලා:
(i) චන්ද්‍ර කීර්ති කුලරත්න
(ii) විශ්මිත පෙරේරා
(iii) ගරු. බෙන්සිරි පෙරේරා පියනම
(iv) අතිගරු මොසේසි පෙරේරා මාහිමි
(v) සනත් දෙනිපිටිය
(vi) ගරු. පිලිප් ඇන්ටන් සොයුරු
නාද ශික්ෂණය:
ප්‍රදීප් ග්‍රේරෝ (ප්‍රදීපා ශබ්දාගාරය)
සම්බන්ධීකරණය:
ගයාන් විජේතුංග
විශේෂ ස්තූතිය:
ඈන්, මේරියන්, ස්නේහා, ජේසන්, ලක්ෂාන්, විනෝද්
නිෂ්පාදනය:
සා. සිසීලියා ගායනා කණ්ඩායම, ජා-ඇල
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
“A special collection of hymns released for the feast of Our Lady of Sorrows Church, Ja-Ela”
Kurusiya Paamula
Music and directed by:
Wisharada Tharindu Dilantha
Choir:
St. Cecilia Choir, Ja-Ela
Choir members:
Manel Goonaratne
Percy Fernando
Carmaline Fernando
Deepani Fernando
Gayan Wijethunge
Melani Perera
Shanima Perera
Dewlayani Perera
Tracklist:
1. Kurusiya langa – Group singing / composed by: Rev. Fr. Marceline Jayakody
2. Ekarashi wemu (i) – Group singing / composed by: Mr. Ivor Denis
3. Samindu rajiniye (ii) – Carmaline Fernando / composed by: Wisharada Tharindu Dilantha
4. Nazarethhi maaniye (iii) – Melani Perera / composed by: Rev. Fr. Bensiri Perera
5. Muhude dulana (iv) – Group singing / composed by: Mr. Ivor Denis
6. Swarga rajini (v) – Shanima Nisansala / composed by: Wisharada Tharindu Dilantha
7. Pidumak wannam (v) – Carmaline Fernando / composed by: Wisharada Tharindu Dilantha
8. Maw kusa ma (vi) – Group singing / composed by: Bro. Lesley Sarath
9. Surasen balapitiye (iv) - Wisharada Tharindu Dilantha / composed by: Mr. Ivor Denis
10. Samindune dewindune – Group singing
11. Dewindun maw lowa – Deepani Fernando / composed by: Bosco Fathers
12. Samindun hata nawa geeyak – Gayan Wijethunge and Dewlayani Perera
Lyrics by:
(i) Chandra Keerthi Kularatne
(ii) Wishmitha Perera
(iii) Rev. Fr. Bensiri Perera
(iv) Rt. Rev. Moses Perera
(v) Sanath Denipitiya
(vi) Rev. Bro. Phillip Anton
Recording studio:
Pradeep Grero (Pradeepa Studio)
Coordination by:
Gayan Wijethunge
Special thanks:
Ann, Marian, Sneha, Jason, Lakshan, Vinod
Produced by:
St. Cecilia Choir, Ja-Ela
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
All rights received. Re-using and re-producing are prohibited without prior approval from the owner.